Tuesday, August 24, 2010

අන්තිම දවස් ටික.......

අම්මා දනී නම් අපි දුක් විදින හැටී....
දෙනවා ගුටි ආවාට සරසවී....
කාපු කට්ට දැන් නම් හොදටෝම ඇතී....
යන්න හිතෙනවා හිස හැරවුණු අතක වැටී....