Monday, March 22, 2010

චූටි කතාවක්

අපි නිතර යන එන කැම්පස් එක මට හොදට පුරුදුයි.
මම ඕකට වැඩියෙන්ම යන්නෙ පිස්සෙක් වගේ තමයි ...ඉතින් අවුරුදු 2ක්ම මෙහෙම ආවා.
දවසක් මම ground එක ලඟ ඉදන් ඈත බල බල ඉද්දි මගෙ ඇස් දිහා කව්දෝ බලන් ඉන්නවා
වගේ දැක්කා.කව්දෝ න0ගියෙක් මම බලද්දිම බිම බලාගත්තා.
මගෙ ඇස් දෙකත් එතන නතර වුනා වගේ තේරුනා. ඇත්තමයි එයා
හරිම ලස්සනයි.බලන් ඉන්න ආසයි. ඊට පස්සෙ දවස් ගානක් මම එය දිහා බලන් හිටියා.


එයා දිහා බලන් ඉද්දි හිතට දැනෙන්නෙ හරි පුදුම ලෙන්ගතු කමක් ඒක මට වචන
වලින් කියන්න තේරෙන්නෙ නැහැ.

දවස්...සති.. මාස ගෙවිලා ගියා.

දවසක් මම කැම්පස් එක මැද්දෙන් එද්දි එයා  ඇත ඉඳගෙන ඉන්නවා මම දැක්කා.
එක පාරටම මාව දැකලා අහින්සක දෙතොල් වලින් බිම බලාගෙන යන්තමින් හිනා වුනා.


මගේ හිතේ මල් පිපුනෙ හග්ගල මල් වත්තෙ වගේ...ටිකක් ඇතින් හිටපු තවත් කෙනෙක් එයාට කතාකලා...මම පරක්කු වැඩියි.
මම අසරණ වුනා. පපුව කඩාගෙන බිමට වැටුනා. මම පාඩුවෙ බෝඩිමට ගියා..

Saturday, March 6, 2010

බිදුණු පෙම

සිහින් නෙතු පිය අතර
දියවෙලා ඇද හැලෙන
කදුලු බිදු වල රැදෙන
උණුසුමයි මේ දැනෙන

සිහින ලෝකයෙ තනිවෙලා
අතීතයෙ විදි ප්‍රේම විජිතය
මතක් වෙන හැම මොහොතකම මට
දැනෙයි උනුසුම රැදුණු නුඹ ලඟ

සරසවි බිමේ ... අපි පෙම් කලා...
අත් වැල් බැඳන් ඇවිදන් ගියා..
කම්මුල් දිගේ කදුළැල් ගලා...
ඒ සුවඳ නුඹ අරගෙන ගියා...

හිත පුරා ආදරෙ අරන්..
දෝත පුරා ඒ සුවඳ අරන්..
ඔබ අයෙත් එන්න ..
අත්වැල් බැඳන් අපි අවිදිමු..
යලි හිනැහෙමු...
අපේ ලෝකයේ......

Monday, March 1, 2010

Why people fear to change?

I have seen many people do not like to change their stuffs in their lives if those stuffs give pains for them. People do not know why they do follow rules and regulations but they do not like to change those things. If one person try to change something bad to good, if it is good they do not like to see that change. Thats why sri lankan people cannot change their minds to do some big things.

Time has changed. We are now growing fastly. We haven't time to waste. We haven't time to wait for others. Everything is you. So it's time to change your minds. Think, then study what we are doing, What we can do, How we should start and it's time time to start your revolution in your mind.

Open your eyes, See the world, What we have, What we haven't and Why we haven't. Changes will give you good and bad both but right change definitely give you the success.