අපි නිතර යන එන කැම්පස් එක මට හොදට පුරුදුයි.
මම ඕකට වැඩියෙන්ම යන්නෙ පිස්සෙක් වගේ තමයි ...ඉතින් අවුරුදු 2ක්ම මෙහෙම ආවා.
දවසක් මම ground එක ලඟ ඉදන් ඈත බල බල ඉද්දි මගෙ ඇස් දිහා කව්දෝ බලන් ඉන්නවා
වගේ දැක්කා.කව්දෝ න0ගියෙක් මම බලද්දිම බිම බලාගත්තා.
මගෙ ඇස් දෙකත් එතන නතර වුනා වගේ තේරුනා. ඇත්තමයි එයා
හරිම ලස්සනයි.බලන් ඉන්න ආසයි. ඊට පස්සෙ දවස් ගානක් මම එය දිහා බලන් හිටියා.
එයා දිහා බලන් ඉද්දි හිතට දැනෙන්නෙ හරි පුදුම ලෙන්ගතු කමක් ඒක මට වචන
වලින් කියන්න තේරෙන්නෙ නැහැ.
දවස්...සති.. මාස ගෙවිලා ගියා.
දවසක් මම කැම්පස් එක මැද්දෙන් එද්දි එයා ඇත ඉඳගෙන ඉන්නවා මම දැක්කා.
එක පාරටම මාව දැකලා අහින්සක දෙතොල් වලින් බිම බලාගෙන යන්තමින් හිනා වුනා.
මගේ හිතේ මල් පිපුනෙ හග්ගල මල් වත්තෙ වගේ...ටිකක් ඇතින් හිටපු තවත් කෙනෙක් එයාට කතාකලා...මම පරක්කු වැඩියි.
මම අසරණ වුනා. පපුව කඩාගෙන බිමට වැටුනා. මම පාඩුවෙ බෝඩිමට ගියා..
නොමිනිස්කම් මැද.. අතරමං වූ ජීවිතයේ... යථාර්තය සොයා යන.. නොනිමි ගමනක.. පිය සටහන්....
Showing posts with label love. Show all posts
Showing posts with label love. Show all posts
Monday, March 22, 2010
Saturday, March 6, 2010
බිදුණු පෙම
සිහින් නෙතු පිය අතර
දියවෙලා ඇද හැලෙන
කදුලු බිදු වල රැදෙන
උණුසුමයි මේ දැනෙන
සිහින ලෝකයෙ තනිවෙලා
අතීතයෙ විදි ප්‍රේම විජිතය
මතක් වෙන හැම මොහොතකම මට
දැනෙයි උනුසුම රැදුණු නුඹ ලඟ
සරසවි බිමේ ... අපි පෙම් කලා...
අත් වැල් බැඳන් ඇවිදන් ගියා..
කම්මුල් දිගේ කදුළැල් ගලා...
ඒ සුවඳ නුඹ අරගෙන ගියා...
හිත පුරා ආදරෙ අරන්..
දෝත පුරා ඒ සුවඳ අරන්..
ඔබ අයෙත් එන්න ..
අත්වැල් බැඳන් අපි අවිදිමු..
යලි හිනැහෙමු...
අපේ ලෝකයේ......
දියවෙලා ඇද හැලෙන
කදුලු බිදු වල රැදෙන
උණුසුමයි මේ දැනෙන
සිහින ලෝකයෙ තනිවෙලා
අතීතයෙ විදි ප්‍රේම විජිතය
මතක් වෙන හැම මොහොතකම මට
දැනෙයි උනුසුම රැදුණු නුඹ ලඟ
සරසවි බිමේ ... අපි පෙම් කලා...
අත් වැල් බැඳන් ඇවිදන් ගියා..
කම්මුල් දිගේ කදුළැල් ගලා...
ඒ සුවඳ නුඹ අරගෙන ගියා...
හිත පුරා ආදරෙ අරන්..
දෝත පුරා ඒ සුවඳ අරන්..
ඔබ අයෙත් එන්න ..
අත්වැල් බැඳන් අපි අවිදිමු..
යලි හිනැහෙමු...
අපේ ලෝකයේ......
Subscribe to:
Posts (Atom)
