Sunday, December 26, 2010

බස් කවියක්.....

නැග්ගෙ බස් එකට
යන්න හනිකට
ටිකක් දුරකට....


හැමදාම වගේ
හිරවෙනවා කිටි කිටියෙ
බස් එකේ සෙනඟ හොදටෝම...

කාලෙකින් නාලා නැති
මිනිස්සුන්ගෙ හපුටු ගඳ...
කට්ට අවුවට රත්වෙලා බස් එක
තෙත්වෙලා මුලු ඇඟම...

මගදි නැගපු නOගි කෙනෙක්
හෙමි හෙමිට ඇවිදිල්ලා මO ලඟටම
ඇවිස්සුනු කොලු හිතට
මO මක් කොරන්නද...

කිසිවක් නොදැනුනු ගානටම සිටි ඇය...
බහිද්දී හැරී බලලා හොරෙන්
සිහින් මදහසක් පාලා ගියා...

(පද වැල් නා ..මලෙන්)