දූවිල්ලෙන් වැසී දැස් පොඩි රතු කරන..
රළු බොරලු වලින් පය රිදවන...
පුන්චි අඩි පාර දිගේ ඉස්කොලේ ගියපු අපි..
ගෙන්දගම් පොලොවේ නොමිනිස්කම් මැද
කටුක අත්දැකීම් හමුවේ..
සියලු දේ පාවා දෙන යුගයක..
නොසැලී සිටිය අපි..
මනුස්සකම වෙනුවෙන්... සියලු දේ කැපකල
වැව්බැඳි දනව්වට උරුමකම් කියන..
කැලණි සරසවි බිමේ
රජරට දූ පුතුන් වූ අපි..
වෙන්ව ගිය මුත් සරසවි බිමෙන්
මතු දිනෙක.. හමු වූ විටෙක..
මග තොටදි දොඩමළු වන්නට..
සෙනෙහසින්...
ඉඩ ඇති තවම..
මේ හිතේ..
ඇති තරම්..
Good Bye my Friends !!!
...
(පද වැල් නා ..මලෙන්)