Saturday, July 17, 2010

අහිමි වූ අපේ හෙට දවස.....

ජීවිතය අතරමඟ නැවතිලා....
දැස් පියන්පත් කඩතිර වලින් වහලා...
අපේ කටවල් මුඛ වාඩම් වලින් බැඳලා...
දැත් වලට විලන්ඟු දාලා..
දෙපා යදම් වලින් එතිලා..



අපේ අහිමි වූ හෙට දවස කෙසේ නම්
ලබා ගනිමුද අපි...........

(පද වැල් නා ..මලෙන්)

2 comments:

  1. යදම් ලූ හෙට දවස
    මුදන මාහැඟි යතුර....
    ඇත්තේ අද දවස...
    පාමුළ නොවෙද......?

    ReplyDelete
  2. ඔය සේරටම හපන් ඔලුවට දාන විලංගු. එතකොට අනිත් විලංගු සේරම නොපෙනී යනවා.

    ReplyDelete

හිතෙන දෙයක් කොටල යන්න ....