Tuesday, August 24, 2010

අන්තිම දවස් ටික.......

අම්මා දනී නම් අපි දුක් විදින හැටී....
දෙනවා ගුටි ආවාට සරසවී....
කාපු කට්ට දැන් නම් හොදටෝම ඇතී....
යන්න හිතෙනවා හිස හැරවුණු අතක වැටී....

2 comments:

  1. මේක එළ මචන්....

    අල්ලට සිල්ප සිඟ සරසවි පයේ.. හොඳටම කෙට්ටු වෙලා ගන දෙවි රූපෙ...

    ReplyDelete
  2. ඔක්කොම අමතක කරල ඇදල දාපන් මචන්...අනාගතෙ සුභවාදී ව හිතල කට්ට කමු

    ReplyDelete

හිතෙන දෙයක් කොටල යන්න ....